3 sources
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් සිට මහජන ගෞරවයට
අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද (19) දහවල් සිට වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේගේ ඊයේ (18) පස්වරුවේ අපවත් වුණා. අපවත්වන විට උන්වහන්සේ 76 වන වියේ පසු වුණා. 1950 වසරේ දී මොරවක, රඹුකනදී උපන් උන්වහන්සේ, මෙරට සංගීත කලාවට සුවිශේෂී [...]
