2 sources
සැතපුම් ගණනාවක් දුරට දුමාරයෙන් වැසෙයි.. ගොඩබෑමේදී යද්දී ගුවන් යානයක් කඩාවැටෙයි..
මේ කියන්න යන්නේ හද කම්පා කරන තවත් එක් පුවතක් ගැන ඇසුණු කතාවක්. උතුරු කැරොලිනාවේ අයර්ඩෙල් ප්‍රාන්තයේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන් ...
මේ කියන්න යන්නේ හද කම්පා කරන තවත් එක් පුවතක් ගැන ඇසුණු කතාවක්. උතුරු කැරොලිනාවේ අයර්ඩෙල් ප්‍රාන්තයේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන් ...
විදෙස් වාර්තා පවසන්නේ ඊයේ පෙරවරුවේදී යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි. දේශීය මාධ්‍ය පවසන්නේ දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි. කෙසේ වෙතත්, අනතුරට පත් වූ යානයේ කොපමණ පිරිසක් සිටියාද යන්න තවමත් පැහැදිලි නැහැ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage