2 sources
GMOA සමඟ සාකච්ඡා නෑ...ඇමති නලින්ද ස්ථාවරය කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද (09) දිනයේ දී පැවැත්වීමට සූදානම් වූ සාකච්ඡාව නොපත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සමබන්ධයේ අදහස් දක්වමින්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage