ලොවම හෙල්ලූ 09/11ට අදට වසර 25යි
සැප්තැම්බර් 11 හෙවත් නයින් - ඉලවන් යන නාමයෙන් හැඳින්වෙන 2001 අවුරුද්දෙ සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක් සපිරෙනවා. එම ප්‍රහාරය විසිඑක්වන සියවයේ සිදුවූ වඩාත්ම සංවිධානාත්මක හා
