ඉරාන යුද්ධය තවදුරටත් පුළුල් වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (31) උදෑසන වන විට තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3% කින් ඉහළ ගොස් ඇති අතර, එහි අගය මේ වනවිට ඩොලර් 106 කට ආසන්න වී තිබෙනවා. මෙම අගය 2022 ජූලි මාසයෙන් පසු එක්සත් ජනපද බොරතෙල් බැරලයක වාර්තා වූ ඉහළම [...]
ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3% කින් ඉහළ ගොස් ඇති අතර, එහි අගය මේ වනවිට ඩොලර් 106 කට ආසන්න වී තිබෙනවා. මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 2% කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ලෝක වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Summarised from Dasatha Lanka News
Keywords- බොරතෙල්2
- බැරලයක2
- ඉහළට2
- wti2
- මිල2
- සීඝ්‍රයෙන්
- කැපීපෙනෙන
- මාසයෙන්
- අඛණ්ඩව
- ඉක්මවා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage