පෙට්‍රල් මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද වාතාවරණය ඉහළ යමින් පවතින පසුබිමක පවා රන් මිල මෙලෙස අවප්‍රමාණ වීම ආයෝජකයින්ගේ දැඩි විමතියට හේතුවක්. කෙසේ වෙතත්, අනාගත ගනුදෙනු (Gold Futures) සඳහා වන රන් මිල සියයට 0.1ක සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් 4,485.30ක් ලෙස සටහන්ව තිබීම විශේෂත්වයක්. එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ලෝක තෙල් මිල අඛණ්ඩව දෙවන දිනටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
14 newsrooms have reported this story