7 sources
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී නීතියට අනුව කටයුතු කරන්න (VIDEO)
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී නීතියට අනුව කටයුතු කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊට එරෙහි වන්නන්ට නීතිමය පියවර ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
