සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (22) ආරම්භ වනවා. නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයගත් එංගලන්තය අද ඇරඹෙන එක්දින තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. තරගාවලයේ පළමු තරගය රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන තරග පිළිවෙලින් ලීඩ්ස් සහ ඕවල් [...]
නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයගත් එංගලන්තය අද ඇරඹෙන එක්දින තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. තරගාවලයේ පළමු තරගය රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන තරග පිළිවෙලින් ලීඩ්ස් සහ ඕවල් හිදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
Summarised from Dasatha Lanka News
People- අසිත ප්‍රනාන්දු2
- කුසල් මෙන්ඩිස්2
- පවන් රත්නායක2
- හෙන්රි ක්‍රොකොම්බි
- ඩිල්ෂාන් මදුශංක
- චින්දු කොළඹගේ
- ජනිත් ලියනගේ
- සචිඳු කොළඹගේ
Organisations- සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
- ශ්‍රී ලංකා එක්දින පිල
- Sri Lanka Cricket
- එංගලන්ත කණ්ඩායම
- සංචාරක ශ්‍රී
Places- United Kingdom2
- Sri Lanka2
- Kennington Oval ක්‍රීඩාංගණයේ
- චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී
- Headingley ක්‍රීඩාංගණයේ
- රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ
- Riverside ක්‍රීඩාංගණයේ
- Chester-le-Street හී
Keywords- තරගාවලියෙන්
- වෙනුවෙන්
- සිංහයින්
- පරාජයක්
- පිටියට
- අන්ත
- ඇරඹේ
- ලැබූ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage