ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
ධීවර කටයුතු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම පිළිබඳව විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ට නිසි අවබෝධයක් නොමැති බව ධීවර, ජලජ හා ස
ධීවර කටයුතු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම පිළිබඳව විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ට නිසි අවබෝධයක් නොමැති බව ධීවර, ජලජ හා ස
ඔහු මේ බව සඳහන් කළේ ධීවරයන්ට SMS මගින් මාළු අල්ලන ස්ථාන දැනුම් දෙන බවට රජය ප්‍රකාශ කර ඇති බව පවසමින් විපක්ෂය එල්ල කරන විවේචන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්. ධීවරයන් වෙනුවෙන් විශේෂිත ජංගම දුරකථන යෙදුමක් පවතින බවත්, එය මේ වනවිටත් මෙරට සැලකිය යුතු ධීවරයින් පිරිසක් සාර්ථකව භාවිත කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage