චමින්ද නිසා පාර්ලිමේන්තුව උණුසුම්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ගත් තීරණය මුල්කරගෙන අද (03) දින පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැණුනි. අදාළ නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක වූ පරීක්ෂණ ක්‍රියා
