6 sourcesTrending
ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කරනු ලැබ ඇත.
