අමෙරිකාව පරදා ඉන්දියාවට ලකුණු 29කින් ජය
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (07) පැවැත්වුණු ඉන්දීය - අමෙරිකා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.ඒ අමෙරික
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (07) පැවැත්වුණු ඉන්දීය - අමෙරිකා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.ඒ අමෙරික
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (07) පැවැත්වුණු ඉන්දීය - අමෙරිකා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 161ක් රැස් කළා. ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී යාමෙන්. අමෙරිකා ක්‍රීඩකයින්ගේ ප්‍රබල පන්දුරැකීම හමුවේ තරමක් අසීරු තත්ත්වය පසුවූ ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් ඉහළම ලකුණු අතරට පැමිණීමට සමත් වුණේ, නායක සූර්‍යකුමාර් යාදෙව් වන අතර, ඔහු පන්දු 49කදී නොදැවී ලකුණු 84*ක් රැස් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story