2 sources
මං කොටියෙක්, එකම කැලේ සිංහයාටත් ඉන්න පුලුවන්,කොටියාටත් ඉන්න පුලුවන් - මන්ත්‍රී අර්චුනා රාමනාදන් පොහොට්ටු රැලියේදි කියයි
ඕනෑම අවස්ථාවක තමන් සිංහල ජනතාව සමග රට වෙනුවෙන් සිට ගන්නා බව දෙමළ ජනතාව රටට ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරේ පැවැත්වූ ජනරැලි
