2 sources
පාස්කු ප්‍රහාරයේ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ අවසන් කළ හැකියි - මහජන ආරක්ෂක ඇමති
පාස්කු ප්‍රහාරයේ විමර්ශන තව කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කරගත හැකි බවට විශ්වාස කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. මාධ්‍ය හමුවේ අද (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොව රට තුළ සිදු වූ වංචා, දූෂණ ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිවැරදිව සහ විනිවිධ භාවයකින් යුතුව [...]
