5 sources
මුල් වරට ‘ඔස්කාර්’ යවන්න ශ්‍රී ලංකාවෙන් චිත්‍රපටයක්
2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වන ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, සුදත් මහදිවුල්වැව මහතා සඳහන් කරයි. ඒ අනුව ඔස්කාර් සිනමා සම්මාන උළෙ
