78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026 පෙබරවාරි 04 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම උත්සවයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් සහ ප්‍රධාන උත්සව දිනය මූල