ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැක්වූ අදහාගත නොහැකි දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අද (20 දා) ලකුණු 67 ක පරාජයකට මුහුණ දුන්නේය. රාවල්පිණ්ඩිහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලබා දුන් ලකුණු 163 ක ඉලක්කය [...]
