6 sources
නව වසරේ පාසැල් ඇරඹේ (VIDEO)
නව වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වුණා. පාසල් වෙලාවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

By Hiru Gossip
Read full articleනව වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වුණා. පාසල් වෙලාවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

පාසල් නිවාඩුවට තිත තබමින් 2026 නව අධ්‍යයන වර්ෂයේ පළමු වාරය අද (ජනවාරි 05) උදෑසනින්ම ආරම්භ වුණා. රජයේ සියලුම පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. අද මෙලෙස ආරම්භ වුණේ 2026 වසරේ පළමු වාරයේ පළමු අදියරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story