ඇමරිකාවෙන් ඉරාන හවුල්කරුවන්ට දැවැන්ත බද්දක්.. ශ‍්‍රී ලංකාවත් අමාරුවේ..
ඉරානය සමඟ ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුතුවල නිරත වන රටවල් සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ සිදුකරන වෙළඳාමේදී 25%ක තීරු බදු අනුපාතයක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.ඉරානය තුළ වසර ගණනාවකට පසු හටගෙන ඇති දැවැන්ත විරෝධතා හමුවේ වොෂින්ටනය ප්‍රතිචාර දක්වමින් සිටින අවස්ථාවක මෙම දැඩි පියවර ගෙන ඇත.ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම නියෝගය වහාම
