5 sourcesTrending
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස 5,000ක් අද ජනතා අයිතියට
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.
ඒත් තමන්ගේම කියලා වහලක් නැති කෙනෙකුට වැස්සෙන් බේරෙන්න තැනක්, ආරක්ෂිතව නිදාගන්න තැනක්, "මේ මගේ ගෙදර" කියලා කියන්න පුළුවන් තැනක් කියන්නේ තාමත් ලොකු හීනයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන අතර, ස්ථිර වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික වන බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story