දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස හානි තක්සේරු කිරීම අද (08) දිනයේ සිට ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිහිටුවන ලද කමිටුවක් විසින් තක්සේරු කිරීම් සිදුකරනු ලබනවා. මේ අතර නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක අත්තිකාරම් [...]
මේ අතර නාය යෑම් සහ ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක අත්තිකාරම් මුදලක් ලබාදෙන බව එම අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළා. නිවාස හෝ ජීවනෝපායන් සම්පූර්ණයෙන්ම අහිමි වූ පවුල් සඳහා මාස තුනක් දක්වා මූල්‍ය ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර, සාමාජිකයින් දෙදෙනෙකු හෝ ඊට අඩු පවුල් සඳහා රුපියල් 25,000ක මුදලක් සහ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට වඩා සිටින පවුල් සඳහා රුපියල් 50,000ක මුදලක් ඒ අනුව හිමිවනු…
Summarised from Dasatha Lanka News
Organisations- ලේකම් කාර්යාලය2
- නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය
- නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය
Keywords- හානි2
- සාමාජිකයන්
- තක්සේරුව
- පවුල්වලට
- නිවාසවල
- ලබාදෙනු
- ඇරඹෙයි
- දිට්වා
- බැගින්
- සිදුවූ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage