2 sources
රජයේ රැකියාවක් දෙන බව පවසා අල්ලස් ගත් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
