3 sources
මනම්පිටියේ පුද්ගල ඝාතනයක් - සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ (17) දින අළුයම් කාලයේදී, මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම අසල කැලෑබඳ ප්‍රදේශයක තිබී අත්පා සහ මුඛය ගැටගසා ඝාතනය කරන ලද 29 හැවිරිදි ටිපර් රථ රියදුරෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා. දළුකාන, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අතුරුදන් වූ බවට ඔහුගේ බිරිඳ කරන ලද පැමිණිල්ලකට අනුව, රථයේ තිබූ GPS පද්ධතිය ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී [...]
