4 sources
මිලියන 205ක පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කෙරෙන කොළම්ඹුතුරෙයි ජැටිය ඇමතිගේ නිරීක්ෂණයට
යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා සිටියා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 205 ක [...]
