සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නෙ නැහැ - අධිකරණ ඇමති හර්ෂණ
විපක්ෂය පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැරගෙන ගියද, නැතහොත් එය ගිල දැමුවද වත්මන් අධිකරණ පද්ධතිය තුළ නඩු විභාග කොට තීන්දු ලබාදීමේ වේගය කිසිසේත්ම අඩාල නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඊයේ (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙම