2 sources
ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට නායයෑම් රතු නිවේදන
ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟ අසල පහත් බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මඩකලපුව-පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ලේ, සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගයේ සහ සෝමාවතිය විහාරස්ථානය අවට ප්‍රදේශවල ද සුළු ගංවතුර ඇතිවීමේ [...]
