3 sources
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. මේ අතර සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී
