2 sources
සැප්තැම්බර් දක්වා ඉන්ධන මිලේ අඩුවීමක් නැහැ - තෙල් සංස්ථාව (වීඩියෝ)
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේ දී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේ දී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා. අද (29) පැවති මාධ්‍ය හමුවක දී කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ සැප්තැම්බර් මාසය දක්වා ඉන්ධන මිලේ අඩුවීමක බලාපොරොත්තු විය නොහැකි බවයි. පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්ට [...]
