අවුරුදු 14ක සිසුවෙකුට ලිංගික අතවර කළ ගුරුවරියකට අවුරුදු 08ක සිර දඬුවමක්
වයස අවුරුදු 14ක සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනා තුනක් යටතේ වරදකරු වූ පාසල් ගුරුවරියකට වසර අටක සිර දඬුවමක් මොණරාගල මහාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ 49 හැවිරිදි වියේ පසු වූ පාසල් ගුරුවරියකටයි. පසුගිය 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක අදාළ ගුරුවරිය මෙම සිසුවා නිවසට ගෙන්වාගෙන ඔහුට අතවර කර අඹුසැමියන් ලෙස හැසිරී [...]
