තිරිඟු පිටි මිල රු. 13 කින් ඉහළ යයි
තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13 කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව එම සමාගම් පවසනවා.ඊයේ (20) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ගායනී ශ්රී නිශ්ශංක The post තිරිඟු පිටි මිල රු. 13 කින් ඉහළ
