රජයේ ආදායම් ඉහළ යාමෙන් ග්‍රාමීය යටිතල පහසුකම් හා අධ්‍යාපනය තුළ විශාල පරිවර්තනයක් සිදු කළ හැකියි - අගමැතිනිය
රාජ්‍ය ආදායම සාර්ථක ලෙස වර්ධනය කර ගැනීමට හැකිවීම හේතුවෙන් ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට රජයට හැකිව තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
