බදු ප්‍රතිපත්තිය මරු පහරක් (VIDEO)
රජයේ නව බදු ප්‍රතිපත්තියේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලය පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
