පාලනය කරගත නොහැකි වූ රිය මාරක නිමේෂයකින් ජීවිතයක් උදුරා ගත් හැටි...
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ඊයේ (02) සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු මෙලොව හැර ගොස් තිබෙනවා. කුරුණෑගල ...
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ ඊයේ (02) සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු මෙලොව හැර ගොස් තිබෙනවා. කුරුණෑගල ...
කුරුණෑගල නගරය ආසන්නයේදී සිදු වූ මෙම අනතුර නිසා මුළු ප්‍රදේශයම කම්පාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වේගයෙන් ඉදිරියට ඇදුණු රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක සහ දුරකථන රැහැන් කණුවක ඉතා දරුණු ලෙස ගැටී ඇති බව පොලිසිය පවසනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණ රියැදුරාව වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage