2 sources
ඉරානයේ අන්තර්ජාලය මුළුමනින්ම විසන්ධි කෙරේ.. රූපවාහිනි ගිනිබත්.. මැදිහත්වීමට ට‍්‍රම්ප් සූදානම්..
පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ඉරානය පුරා ව්‍යාප්ත වී ඇති මහජන විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.රජයට එරෙහිව දියත් වන මහජන උද්ඝෝෂණ ඊයේ (08) දින රාත්‍රියේදී දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පරිවර්තනය වී තිබේ. එහිදී විරෝධතාකරුවන් විසින් එරට පාලන අධිකාරිය නියෝජනය කරන ප්‍රධාන ස්ථාන කිහිපයකටම අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.විදෙස් පුවත
