2 sources
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු නෑ (VIDEO)
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
