3 sources
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

By Poornima Editor
Read full articleපාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව අද දිනයේ දී විපක්ෂය විසින් සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story