2 sources
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ රැකියා ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතිය නවීකරණය කිරීම, තරුණ තරුණියන්ට කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන කුසලතා ලබා දීම සහ රටේ රැකියා අවස්ථා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල මත පදනම් වූ ණය මුදලක් (results-based loan) අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත. කුසලතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන...
