UAE තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් සුලෙයිමාන් අල්අමෙරි අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම හමුවේ දී අවධානය යොමු කළ අතර එහි දී වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම [...]
