ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල යලි ඉහළ යෑම හේතුවෙන් මෙරටද රත්‍රං පවුමක මිල රුපියල් 10,000කින් පමණ ඉහළ ගොස් අැත.කැරට් 22 රන් පවුමක මිල රුපියල් 301,500ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 336,000ක් දක්වා ඉහළ ගොස් ඇත.ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,200 සීමාව පසු කර මිලකට අලෙවි වෙයි.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල යලි ඉහළ යෑම හේතුවෙන් මෙරටද රත්‍රං පවුමක මිල රුපියල් 10,000කින් පමණ ඉහළ ගොස් අැත. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 301,500ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 336,000ක් දක්වා ඉහළ ගොස් ඇත. ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,200 සීමාව පසු කර මිලකට අලෙවි වෙයි.
Summarised from Lanka C News
Keywords- කැරට්2
- පවුමක2
- මිල2
- රන්2
- සාපේක්ෂව
- දිනයට
- ලක්‍ෂ
- ඉහළට
- කින්
- ඊයේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage