රියාද් නගරයට එල්ල වූ මිසයිල ප්රහාරයකින් සිව්දෙනෙකුට තුවාල
සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයට එල්ල වූ මිසයිල ප්රහාරයක් වළක්වාලීමට ගත් පියවර අතරතුර, මිසයිල කොටස් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක
සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයට එල්ල වූ මිසයිල ප්රහාරයක් වළක්වාලීමට ගත් පියවර අතරතුර, මිසයිල කොටස් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක
මිසයිල කොටස් පතිත වීම හේතුවෙන් රියාද් නගරයේ නේවාසික නිවාස 15කට සුළු දේපළ හානි සිදුව ඇති බව ද සඳහන්. සිද්ධියෙන් අනතුරුව අදාළ හදිසි ප්රතිචාර ක්රියාමාර්ග ක්රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඊයේ රාත්රියේ රියාද් නගරයට ඉහළින් ගුවන් ආරක්ෂක පද්ධති ක්රියාත්මක වීමත් සමඟ ප්රදේශවාසීන්ට පිපිරුම් හඬ ඇසුණු බව ද ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage