2 sources
Metro බස් සේවාව ලබන අගොස්තුවේ සිට
පොදු ජනතාවට ගෞරවනීය මෙන්ම විශ්වාසදායක සේවාවක් සැලසීම උදෙසා මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතියම කඩිනම් පරිවර්තනයකට ලක්කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අ