2 sources
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් එරෙහි නඩුව දෙසැම්බර් 10 කැඳවන ලෙස නියම කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 10 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 29) නියෝග කළේය.
