අදදින කොළඹ කොටස් වෙළෙඳපොළගනුදෙනු නිමාවන විට ප්‍රධානදර්ශක දෙකෙහිම කැපී පෙනෙනපහත වැටීමක් වාර්තා විය.සමස්තමිල දර්ශකය (ASPI)ඒකක131.62කින්පහත වැටී ඒකක 22,701.91ක්ලෙස සටහන් වූ අතර,එයපෙර දිනට සාපේක්ෂව සියයට 0.58කපසුබැසීමකි.එසේමවඩාත් සක්‍රීය සමාගම් නියෝජනයකරන S&PSL20 දර්ශකයද ඒකක 65.05කින්,එනම්සියයට 1.01කසැලකිය යුතු අගයකින් පහත වැටීඒකක 6,360.75ක්දක්වා අඩු වී තිබේ.වෙළෙඳපොළදෛනික පිරිවැටුම රුපියල්බිලියන 5ඉක්ම
අදදින කොළඹ කොටස් වෙළෙඳපොළගනුදෙනු නිමාවන විට ප්‍රධානදර්ශක දෙකෙහිම කැපී පෙනෙනපහත වැටීමක් වාර්තා විය. සමස්තමිල දර්ශකය (ASPI)ඒකක131.62කින්පහත වැටී ඒකක 22,701.91ක්ලෙස සටහන් වූ අතර,එයපෙර දිනට සාපේක්ෂව සියයට 0.58කපසුබැසීමකි. වෙළෙඳපොළදෛනික පිරිවැටුම රුපියල්බිලියන 5ඉක්මවූඅතර නිවැරදිවම එය රුපියල්5,003,745,932.50ක්ලෙස සටහන් විය.
Summarised from Lanka C News
Organisations- Colombo Stock Exchange
- මැදපෙරදිග යුධ
- සක් රීය
Keywords- කොටස්2
- ප්‍රධානදර්ශක
- කපසුබැසීමකි
- එනම්සියයට
- එසේමවඩාත්
- නිමාකළේය
- වෙළෙඳපොළ
- කසැලකිය
- ඒකක131
- එයපෙර
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage