2 sources
ජල මට්ටම් පහව ගියත් අවදානම තවදුරටත්
ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහල යමින් පැවතිය ද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඊය
ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහල යමින් පැවතිය ද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඊය
ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට කැළණි ගඟේ අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටමෙහි පහළ යාමක් දක්නට ලැබුණා. කෙසේ වෙතත්, කැළණි ගඟේ හංවැල්ල ජල මාපකයට අනුව එහි තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage