2 sources
ආපදාවට ලක්වූ පවුල්වලට රු. 50,000 දීමනාව ගෙවීම ඇරඹේ
- ආපදාවට ලක්වූ පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 50,000 දීමනාව, පවුල් 3665 කට ගෙවා අවසන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.එහි අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා පැවසුවේ ඒ සඳහා පවුල් 147628 සුදුසුකම් ලබා ඇති බවය.25,000 සහ 50,000 දීමනාව ලබාදීම සඳහා ඉඩමේ අයිතිය බලනොපාන බවද ඔහු පවසන ලදි.
-606926.jpg)