2 sources
කන්ටේනර් 323 ප්‍රශ්නය 'ගොතාපු බොරුවක්' බව කමිටු පරීක්ෂණයෙන් හෙළිවුණා
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ස්වාධීන රූපවාහිනි කරලිය වැඩසටහනට එක්වෙමින් කන්ටේනර් 323 සිදුවීමට අදාළව පරීක්ෂණ වාර්තාව සති කිහිපයක් තුළ ඉදිරිපත් කරන බව පවසා තිබේ. ආණ්ඩුව බලයට පත්වූ අලුත විපක්ෂ මාධ්‍ය මගින් කන්ටේනර් 323 ප්‍රශ්නයක් ලෙස ප්‍රචා
