2 sources
ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයෙන් පුහුණුලාභීන් 105ක් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ
ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ ක්‍රීඩා අභ්‍යාස (ශාරීරික යෝග්‍යතා) NVQ-4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (29) දින පෙරවරුවේ හාලිඇළ විදේශසේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
