2 sources
මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමඟ දෙදෙනෙක් දක්ෂිණ අධිවේගයේ දී අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම, පාලටුව අන්තර් හුවමාරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
