2 sources
"අම්මයි තාත්තයි හිටියා නම් කියලා මට හිතුණා..." දුශේනිගේ අතගත් චතුරංග වෙඩින් එක දවසේ දෙනෙත් තෙත් කරමින් කියූ සංවේදී කතාව මෙන්න!
පසුගිය දිනවල මුළු රටේම ආදරයත් අවධානයත් දිනාගත් ලස්සනම මංගල උත්සවය වුණේ ජනප්රිය රංගන ශිල්පිනී දුශේනි මියුරංගි සහ චතුරංගගේ විවාහයයි...
