සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් සීමාව පිළිබඳ නව නියෝගයක්
දේශීය වෙළෙඳපොළේ පවතින සැකසූ දියර කිරි සඳහා නව ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටමක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සුවිශේෂී නියාමනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 12(2) වගන්තියට